
අසාදු ලේඛණයෙන් ඉවත් කරන්න – මහජන බැංකුව චීනයට දැනුම් දෙයි
අසාදු ලේඛණයෙන් ඉවත් කරන්න – මහජන බැංකුව චීනයට දැනුම් දෙයි
කර්තෘ Staff Writer .
COLOMBO (News 1st) – චීනය විසින් පනවා ඇති ආසාදු ලේඛණගත කිරීම ඉවත් කරන්නැයි, මහජන බැංකුව දැනුම් දී තිබේ.
ඒ, ණයවර ලිපිය අනුව කළ ගෙවීම් කටයුතු අවසන් වීමත් සමග ය.
මහජන බැංකුව සඳහන් කළේ, අදාළ ගෙවීම් සිදුකර අවසන් බවට දන්වමින්, ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බව ය.
ඒ අනුව, ආසාදු ලේඛණගත කිරීම හෙට(10) වන විට ඉවත් කරනු ඇතැයි, අපේක්ෂා කරන බව ද මහජන බැංකුව සඳහන් කළේ ය.
- ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්..
- සරසවි සිසුවිය ඝාතනය: බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නා සැකකරු 13 තෙක් රිමාන්ඩ්
- පළාත් 4කට අද රාත්‍රියේ ධාරාණිපාත වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර…
- වී වගාව ආශ්රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක 4 කින්..
- මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5ක් මියන්මාර ආරක්ෂක අංශ භාරයට..
- අසාධාරණ බදු පනතට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීය සමිති අද රැස්වෙයි…
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු අද නැහැ.. – පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- පළාත් කිහිපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්