හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff Writer . 07-01-2022 | 12:28 PM
COLOMBO (NEWS1ST):  පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් පැවරූ වන්දි නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෝසමක් මගින් කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කරයි.