by Staff Writer . 07-01-2022 | 3:06 PM
COLOMBO (News 1st) – මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ඇති වූ ගින්නකින් 19 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබු පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ගින්න නීවීම සඳහා රථ 02 ක් පිටත් කර යෑවු බව, මොරටුව මහනගර සභාවේ ගිනි නීවිම් ඒකකය පැවසී ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.