by Staff Writer . 07-01-2022 | 2:15 PM
COLOMBO (News 1st) – ණයවර ලිපියට අනුව මහජන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක මුදල චීන පොහොර සමාගම වෙත ගෙවා තිබේ.
කොළඹ වාණිජ මහාධිකරණය පනවා තිබු වාරණ නියෝගය ඉවත් කිරිමත් සමග එම පියවර ගන්නා බව මහජන බැංකුව මීට පෙර ප්‍රකාශ කළේ ය.