07-01-2022 | 4:43 PM
COLOMBO (News 1st) – ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයින්ට අනතුරු ඇඟවීම්වලින් තොරව ම වෙඩි තබන ලෙස කසකස්ථාන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.
ජනාධිපති කසිම්-ජොමාර්ට් පවසන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි විරෝධතාවල කේන්ද්‍රස්ථානය වූ ඇල්මටිහි ප්‍රධාන නගරයට 20,000 ක පමණ වූ කොල්ලක...