බූස්ටර් එන්නත දීම වේගවත් කිරීමට සැලසුම්..

පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම්

by Staff writer 06-01-2022 | 8:29 PM

COLOMBO (News 1st ) – ඉදිරි සති කිහිපය තුළ බූස්ටර් එන්නත ලබාදීම වේගවත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලැසුම් කර තිබේ.