ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම්වලට අත්සන් තබයි

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තබයි

by Staff writer 06-01-2022 | 9:15 PM

COLOMBO (News 1st ) – ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ඒ අනුව, ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකා පාලනය යටතට පත් වනු ඇතැයි උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.