චීන පොහොර සමාගමට හෙට ඩොලර් මිලියන 6.9 ක් ..

චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක් හෙට ගෙවනවා - මහජන බැංකුව

by Staff writer 06-01-2022 | 10:07 PM

COLOMBO (News 1st ) – ණයවර ලිපියට අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් හෙට (07) දිනයේ ගෙවන බව මහජන බැංකුව පවසයි.