06-01-2022 | 4:29 PM
COLOMBO (News 1st ) – පසුගිය මස 11 වනදා සිට අතුරුදන්ව සිටි කොටදෙණියාව, බාඳුරාගොඩ අතුරුදන් පිරිමි ළමුන් දෙදෙනා හමුවී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද (06) දහවල් කාන්තාවක් මෙම දරුවන් දෙදෙනා සමග පැමිණ ඔවුන් මීරිගම පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි.
වයස අවුරුදු 10 ක් හා 12 ක් වන ඥාති සොයුරන...