ඉන්දීය ධීවරයින් 12 ක් කොන්දේසි මත මුදාහැරේ

ඉන්දීය ධීවරයින් 12 ක් කොන්දේසි මත මුදාහැරේ

by Staff Writer . 05-01-2022 | 3:48 PM

COLOMBO (News 1st) – ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු වරද පිළිගැනීම හේතුවෙන් කොන්දේසි මත මුදාහැරීමට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එම ධීවරයින් ශ්‍රී ලංකා මුහුදට නීතිවිරෝධීව ඇතුළුවී මසුන් ඇල්ලීමේ චෝදනා මත තලෙයි මන්නාරමේ දී අත්අඩංගුවට පත්විය.