05-01-2022 | 11:20 AM
COLOMBO (News 1st) - අතිභයානක නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ය.
ඔමික්‍රෝන් වෛරසය, ලැව් ගින්නක් මෙන් යුරෝපය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ද, ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්...