දුමින්ද නාගමුවට ඇප

දුමින්ද නාගමුවට ඇප

by Staff writer 04-01-2022 | 4:54 PM

COLOMBO (News 1st) - පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇප මත මුදාහැර තිබේ .

අධිකරණයට අපහස කිරීමේ චෝදනා මත දුමින්ද නාගමුව මහතා අද (04) දහවල් අත්අඩංගුවට ගැනිණි . ඒ, කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසිනි