දෙහිවල මුහුදේදී පුද්ගලයෙකු කිඹුලෙකුට බිලි වෙයි

දෙහිවල මුහුදේදී පුද්ගලයෙකු කිඹුලෙකුට බිලි වෙයි

by Staff writer 03-01-2022 | 2:02 PM

COLOMBO (News 1st) :  කිඹුලෙකු ඩැහැගෙන යාමට තැත් කිරීමෙන් දෙහිවල මුහුදු තීරයේ පිහිනමින් සිටි පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.