ගුරුවරුන්ට වැඩි කළ වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

ගුරුවරුන්ට වැඩි කළ වැටුප ගෙවීමට කැබිනට් අනුමැතිය

by Staff Writer . 03-01-2022 | 9:50 PM

COLOMBO (News 1st) :  ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.