අගමැති ඉවත්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

අගමැති ඉවත්වන බවට පැතිර යන ප්‍රචාර අසත්‍යයි

by Staff writer 03-01-2022 | 1:13 PM

COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.