03-01-2022 | 10:20 AM
COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ , නිවිතිගල - රත්නපුර මාර්ගයේ දෑල ප්රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් 27 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බවයි.
ඔහු ගමන් කළ යතුරු පැදිය වේගය පාලනය කර ගත න...