by Staff writer 02-01-2022 | 5:28 PM
COLOMBO (News 1st): ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත "ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ" ගෞරවාභිධානය පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ, මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝ සභාව මගින් ය.