02-01-2022 | 1:05 PM
COLOMBO (News 1st) : කිලිනොච්චිය, පරන්තන් හන්දිය අසළදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, මරණකරු හා තවත් පුද්ගලයෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑම ඝාතනයට හේතු වී ඇති බවය.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළ...