31-12-2022 | 5:50 PM
COLOMBO (News 1st ) - 2023 නව වසරේ ආරම්භය පැසිපික් කලාපයේ රටවල් මේ වනවිට උත්කර්ෂවත්ව සමරමින් සිටී.
නව වසර මුලින්ම උදාවූයේ,පැසිපික් කලාපීය රාජ්‍යයන් වන ටොන්ගා, කිරිබර්ති හා සමෝවා රාජ්‍යයන්ට ය.
මේ අතර 2023 නව වසර පිළිගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් ද මේ වනවිට සූදානමින් සිටී.
අප වාර්තාකරුවන්...