අර්තාපල් සහ ලොකු ළූණු බද්ද අඩු කෙරේ..

ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු බද්ද අඩු කෙරේ..

by Staff writer 31-12-2021 | 6:50 PM

COLOMBO (News 1st) – අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 කින් අඩු කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් පවසයි.