by Staff writer 30-12-2021 | 5:21 PM
COLOMBO (News 1st) : පොලිස් දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාසය ප්‍රතිව්‍යුහගත කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මේ අතර , සෑම මසකම පළාත් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් දුක්ගැනවිලි දිනයක් පැවැත්වීමටත් පියවර ගෙන ඇත.