by Staff writer 30-12-2021 | 8:51 PM
COLOMBO (News 1st) : හංවැල්ල , තුන්මෝදර, කුමාරිඇල්ලේ දියනෑමට ගිය තිදෙනෙකු අද (30)පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, 14 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 29 හැවිරිදි තරුණියක් එලෙස අතුරුදන් වී ඇති බවයි.
ඔවුන් හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
අතුරුදන් වූවන් සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.