ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළට

ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළට

ආනයනික කිරිපිටි මිල ගණන් ඉහළට

කර්තෘ Staff Writer .

30 Dec, 2021 | 9:08 am

COLOMBO (News 1st) :  ආනයනික කිරිපිටි මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, පහත පරිදි එම මිල ගණන ඉහළ දැමූ බවයි.

📌 කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 150 කින් – නව මිල රු. 1,345 යි

📌 ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 60 කින් – නව මිල රු. 540 යි

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]