ගල්ගමුවේ මාරක රිය අනතුරක්.. ‌දෙදෙනෙක් මරුට

ගල්ගමුවේ මාරක රිය අනතුරක්.. ‌දෙදෙනෙක් මරුට

by Staff Writer . 29-12-2021 | 3:55 PM

COLOMBO (News 1st) :   ගල්ගමුව, මහගල්කඩවල ප්‍රදේශයේදී රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතයක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.