උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 31ට පෙර

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල 31ට පෙර

by Staff Writer . 29-12-2021 | 1:15 PM

COLOMBO (News 1st) :  2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන 31 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.