by Staff Writer . 29-12-2021 | 3:37 PM
COLOMBO (News 1st) : ඉදිරි දින කිහිපයේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් , පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන ස්වල්පයක රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.