29-12-2021 | 10:54 AM
COLOMBO (News 1st) : ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ගිරිබාව, බුලත්සිංහල, ගම්පහ, දඹුල්ල හා අක්කරෙයිපත්තුව යන පොලිස් බල ප්රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි.
අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේනෙයි ප්රදේශයේදී ...