by Staff Writer . 28-12-2021 | 10:45 PM
COLOMBO (News 1st)- සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් හෙට(29) සිට 50%ක ශිෂ්‍ය ධාරිතාවකින් දේශන සහ අනෙකුත් ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට විශ්වවිද්‍යාලවලට අවසර දීමට තීරණය කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පවසයි.