බුද්ධංගල ආනන්ද හිමි‌යෝ අපවත් වෙති

බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

by Staff Writer . 28-12-2021 | 9:56 AM

COLOMBO (News1st) :  යුද්ධ හමුදාවේ මේජර් ජෙනරල්වරයෙකු ලෙස සේවය කර, පැවිදි දිවියට ඇතුළත්ව සිටි පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන් අපවත් වී තිබේ.