දුම්රිය වැඩ වර්ජනය අවසන්

දුම්රිය වැඩ වර්ජනය අවසන්

by Staff Writer . 28-12-2021 | 6:49 PM

COLOMBO (News 1st) - දුම්රිය වැඩ වර්ජනය අවසන් කළ බව වෘත්තිය සමිති පවසයි.

ඒ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.