28-12-2021 | 11:16 AM
COLOMBO (News1st) : වික්ටෝරියා ජලාශයේ ගුරුදෙණිය ප්රදේශයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් අනුව මළ සිරුර සොයා ගත් බවයි.
මළ සිරුර මාළු සපා කෑම හේතුවෙන් හඳුනා ගැනීමට අපහසුතාවක් ඇතැයි, පොලීසිය පැවසී ය.
මහනුවර ජාතික රෝහලේදී මළ සිරුර පිළිබද පශ්චාත් මරණ ප...