පෞ. සමාගමකට අයත් ගුවන් යානයක හදිසි ගොඩ බැස්සවීමක්

පෞ. සමාගමකට අයත් ගුවන් යානයක් හදිසියේ ම කිඹුලාපිටියට ගොඩ බස්වයි

by Staff Writer . 27-12-2021 | 2:46 PM

COLOMBO (News1st) : පෞද්ගලික ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් මීගමුව , දාගොන්න ප්‍රදේශයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, එහි ගමන්ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි. අදාළ ස්ථානයට 20 දෙනෙකුගෙන් යුත් ගුවන් හමුදාවේ ගළවා ගැනීමේ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.