27-12-2021 | 11:02 AM
COLOMBO (News1st) : ආණ්ඩුවේ පාර්ශවකරුවන් ලෙස විශාල ගැටලු සංඛ්‍යාවක් ඇතැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා පවසන්නේ, එම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව ත් විකල්ප ක්‍රියාමාර්ග වෙත පිවිසීමට සූදානම් බවත් ය.
''අපි ස...