ගිනි අවි 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

ගිනි අවි 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 26-12-2021 | 5:15 PM

COLOMBO (News 1st) – සෙට්ටිකුලම පොලිස් වසමේ සින්නකුලම් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ (STF) සෙට්ටිකුලම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 27 හැවිරිදි නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.