03 හැවිරිදි දැරියකට ‌ගේට්ටුවක් මරු කැඳවයි..

03 හැවිරිදි දැරියකට ‌ගේට්ටුවක් මරු කැඳවයි..

by Staff writer 25-12-2021 | 5:13 PM

COLOMBO (News 1st ) - මදුරාගොඩ, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේදී යකඩ ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටීමෙන් දැරියක් මිය ගොස් තිබේ .

පොලිසිය සඳහන් කළේ, 03 හැවිරිදි එම දැරිය ඊයේ (24) පස්වරුවේ නිවස ඉදිරිපිට ඇති ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව ය. සිද්ධියෙන් බරපතල තුවාල ලැබු දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ. https://youtu.be/zWQv_2FG0zY