03 හැවිරිදි දැරියකට ‌ගේට්ටුවක් මරු කැඳවයි..

03 හැවිරිදි දැරියකට ‌ගේට්ටුවක් මරු කැඳවයි..

03 හැවිරිදි දැරියකට ‌ගේට්ටුවක් මරු කැඳවයි..

කර්තෘ Staff writer

25 Dec, 2021 | 5:13 pm

COLOMBO (News 1st ) – මදුරාගොඩ, දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේදී යකඩ ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටීමෙන් දැරියක් මිය ගොස් තිබේ .

පොලිසිය සඳහන් කළේ, 03 හැවිරිදි එම දැරිය ඊයේ (24) පස්වරුවේ නිවස ඉදිරිපිට ඇති ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව ය.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබු දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]