නත්තල වෙනුවෙන් විශේෂ බස් සේවා...

නත්තල වෙනුවෙන් විශේෂ බස් සේවා...

by Staff writer 25-12-2021 | 12:55 PM

COLOMBO (News 1st) : නත්තල් දිනය වෙනුවෙන් මගීන්ගේ පහසුව සඳහා විශේෂ බස් රථ ධාවනයට එක් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් බස් රථවල ගමන් කරන ලෙසය.