by Staff writer 25-12-2021 | 12:58 PM
COLOMBO (News 1st) : උත්සව සමයේ ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි .
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, එහිදී නිෂ්පාදනය කරන ආහාර මෙන්ම ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කරන බවයි.