English
தமிழ்
කර්තෘ Staff writer
25 Dec, 2021 | 9:45 pm
ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ බැංකුවලට විදෙස් විනිමය සහ පහසුවෙන් ලබාගත හැකි රුපියල් නොමැති බව ය.
මහ බැංකු දත්තවලට අනුව ඊයේ (24) දින වන විට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ, රුපියල් බිලියන 456 ක හිඟයක් පවතී.
ගිය සතිය තුළදී එම හිඟය පැවතියේ බිලියන 422 ලෙසය,
දැනට පවතින මෙම මුදල් හිඟය පියවීමට මහ බැංකුව මගින් අනෙකුත් වාණිජ බැංකු සඳහා 6% ක පොලියක් යටතේ මුදල් ලබා දෙනු ඇත.
ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා පවසන්නේ , මෙම තත්ත්වය ඇතිවීමට හේතුව විනිමය අනුපාත සහ පොලී අනුපාත කෘතිම ලෙස පාලනය කිරීම බවය.
මේ අතර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබාදෙන රුපියල් 10 දිරි දීමනාව ලබන වසරේ ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට මහ ද බැංකුව තීරණය කළේ ය.
06 Jul, 2022 | 10:40 AM
05 Jul, 2022 | 09:48 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS