25-12-2021 | 7:30 AM
COLOMBO (News 1st) : නත්තල් උත්සවය නිමිත්තෙන් සිරකරුවන්ට ආහාර පාර්සල් ලබාදීමට ඥාතීන්ට අවස්ථාව ලබා දී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, අනිද්දා දක්වා ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවයි.
සිරකරුට අවශ්‍ය අනෙකුත් ආහාර ද්‍රව්‍ය වන කිරිපිටි, සීනී, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය සරිල...