ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹේ..

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹේ..

by Staff writer 23-12-2021 | 7:34 PM

COLOMBO (News 1st) – ප්‍රමිතියෙන් යුතු ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

එම සමාගමේ සභාපති කේ.එම්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ප්‍රථමයෙන් බස්නාහිර පළාතේ වෙළෙඳසැල් සඳහා ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවය.