නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

by Staff Writer . 22-12-2021 | 1:48 PM

COLOMBO (News 1st);  ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙකු සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙකු ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

ඒ ජනාධිපති මන්දිරයේදියී. ඊජිප්තුව , ඉන්දුනිසියාව , ජෝර්දානය .කොරියානු ජනරජය , හංගේරියාව , මොරිටේනියාව , ටියුනිසීයාව , ආජන්ටිනාව . ඩොමිනිකා ජනරජය , ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත්ව සිටී.