ජනමාධ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

අනූෂ පැල්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට

by Staff writer 22-12-2021 | 3:46 PM

COLOMBO (News 1st) - ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.