22-12-2021 | 8:27 AM
COLOMBO (News1st) : ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද (22) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට අදාළව මේ අදක්වා සිය සංගමයට රජයෙන් ප්‍රධාන සාකච්ඡාවක් ලැබී නො...