by Staff Writer . 21-12-2021 | 3:39 PM
COLOMBO (News1st) : ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලිනව ගෑස් සංයුතියේ සිදුවූ වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා පවසයි.
මහාචාර්ය ශාන්ත වල්පොල මහතා මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.