by Staff Writer . 21-12-2021 | 12:05 PM
COLOMBO (News 1st); ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු ද අද සිට ඉහළ දමා තිබේ.
සමස්ත ලංකා තිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ, පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 80 ක් ලෙසත් දෙවන කිලෝ මීටරය සඳහා රුපියල් 45 ක් ලෙසත් ගාස්තු සංශෝධනය කරන බවයි.