21-12-2021 | 11:05 AM
COLOMBO (News 1st) : වල්සපුගල ගොවින් අද (21) පෙරවරුවේ, යළි උපවාසයක් ආරම්භ කර තිබේ.
ඒ හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය සම්බන්ධ ගැටලුවට රජය ලබා දී ඇත්තේ විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි බව පවසමිනි.
අද පෙරවරුවේ, හම්බන්තොට කටුවැව මංසංධියේ දී විරෝධතාවයක නිරත වීමෙන් අනතුරුව පිරිස මෙම ක්රියාමා...