හෙට (21) පෙරවරු 8 සිට වෛද්‍ය වැඩවර්ජනයක්

හෙට (21) පෙරවරු 8 සිට රට පුරා වෛද්‍යවරු වැඩ වර්ජනයේ - GMOA

by Staff Writer . 20-12-2021 | 3:35 PM

COLOMBO (News 1st) :  හෙට (21) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය පවසයි. ‍

එම සංගමය පැවසුවේ, ඉල්ලීම් 07 ක් මුල්කරගනිමින් වැඩවර්ජනය පැවැත්වෙන බවයි. කෙසේ වෙතත්, කොවිඩ් ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර සේවා කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව ද, එම සංගමය ප්‍රකාශ කළේ ය.