ගෑස් කමිටුවේ වාර්තාව ජනපති අතට

ගෑස් ගැන හොයන්න පත්කළ කමිටුවේ වාර්තාව ජනපති අතට

by Staff writer 20-12-2021 | 6:47 PM

COLOMBO (News 1st) - ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමට පත් කළ ජනාධිපති කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ .

ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කළේ අද (20) සවස ජනාධිපති වරයා වෙත එම වාර්තාව ලබා දුන් බව ය.