අමෙරිකාවෙන් තවත් ෆයිසර් එන්නත් 820,000ක්..

අමෙරිකාවෙන් තවත් ෆයිසර් එන්නත් 820,000ක්..

by Staff writer 20-12-2021 | 11:13 AM

COLOMBO (News 1st) : අමෙරිකාව තවත් ෆයිසර් එන්නත් (Pfizer-BioNTech) මාත්‍රා 820,000ක් මෙරටට පරිත්‍යාග කර ඇතැයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.